හෝමාගම පිටිපන දෙමහල් නිවසක් විකිණීමට
> පර්චස් 10
> වර්ග අඩි 1700
> අඩි 15 පාර
> නිදන කාමර 4
> සාලය (උඩ සහ යට )
> බැල්කනි 3
> නාන කාමර 2
> සේවක වැසිකිලිය
> පොලොව සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
> සිවිලිම සහිත වහලය
> වට තාප්ප ගේට්ටු දමා ඇත
> ගංවතුර , ස්වභාවික විපත් වලින් තොර ප්රදේශයකි
> කොට්ටාව මොරගහහේන 129 බස් පාරට මීටර් 300
> පිටිපන හන්දියට 3 km
> NSBM එකට 2 1/2km
> මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 2km
> හෝමාගම නගරයට 4km
+++ විකුණුම් මිල – ලක්ෂ 190 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
++++ වැඩි විස්තර සදහා අමතන්න - mr.ලක්ෂ්මන්