හෝකන්දර පරාක්රම මාවතෙන් පදිංචියට සුදුසු අනර්ඝ පර්චස් 15ක ඉඩමක් විකිනිමට
> අතුරුගිරිය මාලබේ පාරට මීටර් 800
> අරංගල මාලබේ පාරට මීටර් 800
> ඉඩම පිටුපස කොටසේ පර්චස් 30කට වැඩි ඕවිටක් පිහිටා ඇත
> ඉඩම දෙපසින් Doctor කෙනෙක් Lawyer කෙනෙක් සහ වගකිවයුතු තනතුරු දරන අසල්වැසියෝ ඇත
> ගංවතුර වැනි ස්වභාවික අනතුරු රහිත වටිනා හතරැස් ඉඩමකි
> ළිං වතුර වුවද ලබා ගත හැක.
+++පර්චසය 1200,000/=
+++ විමසීම් තුෂාර ගුණසිංහ