Two-storey House for Sale at Land Value in Kurunegala Town
🚩 An ideal investment opportunity in the heart of Kurunegala — perfectly positioned property offering great value, convenience, and future potential.
• Fully renovated two-story house for sale on 18.38 perches of land at Eliyappugedara Road, Kurunegala.
• Features two separate entrances, offering excellent potential for additional rental income.
• Includes 6 bedrooms, 2 bathrooms, and spacious living, dining, and kitchen areas designed for comfort and functionality.
• Conveniently located 100m from Eliyappugedara Road and 150m from the Negombo main road.
• Just 500m to Maliyadeva College, Wayamba Royal College, and 800m to Kurunegala Town.
• Walking distance to supermarkets, restaurants, hospitals, and all essential urban conveniences.
🔴 Price: Rs. 40 Million (Negotiable)
🚩 කුරුණෑගල නගරයෙන් අලුත්වැඩියා කරන ලද දෙමහල් නිවසක් ඉඩමෙහි වටිනාකමට
• කුරුණෑගල නගරාසන්නව පර්චස් 18.38 ක ඉඩමක පිහිටි ප්‍රතිසංස්කරණය කරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත.
• කුලියට දීමට පහසු වන පරිදි ඉහළ සහ පහළ මාල දෙකට වෙන වෙනම පිවිසුම් දෙකක් ඇත.
• නිදන කාමර 6 ක්, නාන කාමර 2 ක් සහ ඉඩකඩ සහිත විසිත්ත කාමර, කෑම කාමර සහ මුළුතැන්ගෙයකින් මෙම නිවස සමන්විත ය.
• ඉලියප්පුගෙදර පාරේ සිට මීටර් 100 ක් සහ මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 ක් දුරින් පිහිටා ඇත.
• මලියදේව විද්‍යාලය, වයඹ රාජකීය විද්‍යාලයට මීටර් 500 ක් සහ කුරුණෑගල නගරයට මීටර් 800 ක් පමණි.
• සුපිරි වෙළඳසැල්, අවන්හල්, රෝහල් සහ සියලුම නාගරික සුවපහසුව අත්විදන්න ඇවිද යා හැකි දුරකින්.
🔴 මිල: රු. ලක්ෂ 400 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 குருநாகல் நகரில் நில மதிப்பில் இரண்டு மாடி வீடு விற்பனைக்கு
• குருநாகல், எலியப்புகெதர சாலையில் 18.38 பேர்ச் நிலத்தில் முழுமையாக புதுப்பிக்கப்பட்ட இரண்டு மாடி வீடு விற்பனைக்கு உள்ளது.
• கூடுதல் வாடகை வருமானத்திற்கு சிறந்த வாய்ப்பை வழங்கும் இரண்டு தனித்தனி நுழைவாயில்களைக் கொண்டுள்ளது.
• 6 படுக்கையறைகள், 2 குளியலறைகள் மற்றும் வசதி மற்றும் செயல்பாட்டுக்காக வடிவமைக்கப்பட்ட விசாலமான வாழ்க்கை, சாப்பாட்டு மற்றும் சமையலறை பகுதிகள் உள்ளன.
• எலியப்புகெதர சாலையில் இருந்து 100 மீ தொலைவிலும், நீர்கொழும்பு பிரதான சாலையிலிருந்து 150 மீ தொலைவிலும் வசதியாக அமைந்துள்ளது.
• மலியதேவ கல்லூரி, வயம்ப ராயல் கல்லூரிக்கு 500 மீ தொலைவிலும், குருநாகல் நகரத்திற்கு 800 மீ தொலைவிலும் உள்ளது.
• பல்பொருள் அங்காடிகள், உணவகங்கள், மருத்துவமனைகள் மற்றும் அனைத்து அத்தியாவசிய நகர்ப்புற வசதிகளுக்கும் நடந்து செல்லும் தூரம்.
🔴 விலை: ரூ. 40,000,000 (பேசித்தீர்மானிக்கலாம்)
_________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Half Completed Two Storey House for Sale in Kurunegala
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකුරුණෑගල, විකිණීමට ඇති නිවාසරු 32,500,000දින 55
Kurunegala Half Completed Two Storey House
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකුරුණෑගල, විකිණීමට ඇති නිවාසරු 295පැය 3
House for Sale in Kurunegala City
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාකුරුණෑගල, විකිණීමට ඇති නිවාසරු 400දින 17
