Half Completed Two Storey House for Sale in Kurunegala
🚩 Complete and customize this modern box-type home to create a stylish residence and a lasting family asset.
• Half completed two storey house built on 20 perches of land in Ibbagamuwa town, Kurunegala
• 2 bedrooms completed from proposed 5 bedrooms and 1 bathroom completed from 2
• 10ft wide access road and 200m to Ambepuusa - Kurunegala - Trincomalee Highway
• Tiled floor, kitchen with pantry, parking garage and large garden area with business space
• Clear deeds and approved survey plan available for immediate transaction or bank loans
• Wall around the land gated for maximum security and one room is fully air-conditioned
• This modern architecturally designed house would your generational asset after completion
🔴 Price: Rs. 32.5 Million (Negotiable)
🚩 කුරුණෑගලින් අඩක් නිම කරන ලද බොක්ස් මාදිලියේ නවීන දෙමහල් නිවස විකිණීමට
• කුරුණෑගල, ඉබ්බාගමුව නගරයේ පර්චස් 20 ක ඉඩමක ඉදිකර ඇති අඩක් නිම කරන ලද දෙමහල් නිවස
• යෝජිත නිදන කාමර 5 කින් 2ක් ද සහ නාන කාමර 2 කින් නිම කරන ලද එක් නාන කාමරයකින්ද සමන්විතය.
• අඩි 10 ක් පළල ප්රවේශ මාර්ගය ඔස්සේ අඹේපුස - කුරුණෑගල - ත්රිකුණාමලය අධිවේගී මාර්ගයට මීටර් 200 යි.
• ටයිල් කළ පළමු මහල, පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය, වාහන නැවැත්වීමේ ගරාජය සහ විශාල ඉඩක් සහිත ගෙමිදුලක්
• ඉක්මනින් ගනුදෙනු අවසන් කිරීමට හෝ බැංකු ණය සඳහා නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් ලබා ගත හැකිය.
• වටතාප්ප, ගේට්ටුවලින් ආරක්ෂිත මෙම නිවසේ එක් කාමරයක් වායුසමනය කර ඇත.
• නවීන මාදිලියේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කරන ලද මෙම නිවසෙහි වැ නිම කිරීමෙන් පසු වටිනාකම තවත් වැඩි වනු ඇත.
🔴 මිල: රු. ලක්ෂ 325 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 குருநாகலில் விற்பனைக்கு அரை முடிக்கப்பட்ட இரண்டு மாடி வீடு
• குருநாகலில் இப்பாகமுவ நகரில் 20 பேர்ச் நிலத்தில் கட்டப்பட்ட அரை முடிக்கப்பட்ட இரண்டு மாடி வீடு
• 2 படுக்கையறைகள் நிறைவடைந்த முன்மொழியப்பட்ட 5 படுக்கையறைகள் மற்றும் 1 குளியலறையில் இருந்து 2 படுக்கையறைகள் நிறைவடைந்துள்ளன
• 10 அடி அகலமான அணுகல் சாலை மற்றும் அம்பேபுசா - குருநாகலை - திருகோணமலை நெடுஞ்சாலைக்கு 200 மீ
• ஓடுகள் வேயப்பட்ட தளம், சமையலறை, வாகன நிறுத்துமிடம் மற்றும் வணிக இடத்துடன் கூடிய பெரிய தோட்டப் பகுதி
• உடனடி பரிவர்த்தனை அல்லது வங்கிக் கடன்களுக்கு தெளிவான பத்திரங்கள் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் கிடைக்கிறது
• அதிகபட்ச பாதுகாப்பிற்காக நிலத்தைச் சுற்றி சுவர் அமைக்கப்பட்டுள்ளது மற்றும் ஒரு அறை முழுமையாக குளிரூட்டப்பட்டுள்ளது
• இந்த நவீன கட்டிடக்கலை ரீதியாக வடிவமைக்கப்பட்ட வீடு கட்டி முடிக்கப்பட்ட பிறகு உங்கள் தலைமுறை சொத்தாக இருக்கும்
🔴 விலை: ரூ. 32,500,000 (பேசிக்கொள்ளலாம்)
_______________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


