TVS Raider 125 bike for immediate sale.
Bike is in excellent, mint condition.
Genuine mileage: 16,000 km.
Smooth engine and superb running condition.
Fuel efficient and carefully used.
Clear documents with up-to-date license and insurance.
Price: Rs. 650,000 (Slightly negotiable after inspection).
Looking for a quick cash buyer. No time wasters, please. Call for more details or to schedule an inspection.
TVS Raider 125 යතුරුපැදිය ඉක්මනින් විකිණීමට ඇත.
ඉතාමත් අනර්ඝ තත්වයෙන් පවතී (Mint Condition).
ධාවනය කර ඇති දුර: 16,000 km (Genuine Mileage).
ඇන්ජිම සහ ධාවන තත්වය 100% ක්ම හොදම මට්ටමේ ඇත.
ඉන්ධන පිරිමැසුම්දායක යතුරුපැදියකි.
සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත (ලයිසන් රක්ෂණ යාවත්කාලීනයි).
මිල: රු. 650,000 (පරීක්ෂා කිරීමෙන් පසු මිල සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක).
ඉක්මනින් මුදල් අවශ්‍යතාවයක් මත විකුණනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න.