⛔TVS NTORQ INDIAN (DISK BREAK)
⛔කාන්තාවක් විසින් භාවිතා කරන ලද (පළමුඅයිතිකරු)
⛔හොඳින් නඩත්තු කරන ලද බයිසිකලය.💯✅
⛔සියලුම සේවා වාර්තා තිබේ.💯✅
⛔නව (MRF) ටයර් සහ බැටරි (වසර 1 ක වගකීමක්).💯✅
⛔යතුරු දෙක තිබේ.
⛔පොත් පත්,ලයිසන් ඉන්ෂුවරන්ස්,දුම් වාර්තාව රක්ෂණ සහතිකයද සහිතයි.
⛔පැමිණ මිල ගණන් සාකච්ඡා කර ගත හැක.