Paint කරන්න bike එක ගලවලා තියෙන්නේ .අලුතින් paint කරලා තියෙන්නේ හොදටම තියෙනවා පාස්සලා නැ ටැංකි.නිකන් තිබ්බ නිසා එන්ජින් එක හිරවෙලා ගතියෙක් තියේ එක හදාගන්න ඔන. රෝද්,ලයිට්,ටයර්,කෙබල් ඔක්කොම තියෙනවා . ඔඔරිජිනල් පොත.පරන අදයම් බලපත්රය . රෝදේ හබ් එක යි පිටිපස්සේ rear shocket දෙක දාගන්න ඔන. සල්ලි හදිසියකට දෙන්නේ අඩුවට දෙනවා.අන්තිම 35කට දෙනවා.