ටයිල් සමග අලුතින් ඉදිවූ නිවසක්, නිට්ටඹුව රංපොකුන ප්රදේශයෙන් ඉක්මනින් විකිණීමට
ප්රධාන පාරට විනාඩි 3 න්
බැංකු , රෝහල් , ප්රධාන පාසල් ඇතුළු සියලු පහසුකම් සමීපව
නුවර පාර නිට්ටඹුව නගරයට විනාඩි 5 න්
ලිං ජලය / විදුලිය
සින්නක්කර ඔප්පු
කාමර 2 , සාලය , මුලුතැන්ගෙය , වැරැන්ඩාව හා පිටත ටොයිලට්
පර්චස් 10
ආයෝජන කලාපයට විනාඩි 5 න්
පොල් , අඹ ආදී ගස්වර්ග
ලක්ෂ 40/=
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
වැඩි විස්තර සදහා
EE - KM - H - 4693