💼 තනතුර : තත්ව පාලක - කොට්ටාව
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙනී සිටි හෝ සමත් වීම.
【~】✪ වයස අවුරුදු 18 - 45 අතර විය යුතුය.
【~】✪ කාර්යශූර සහ සුහදශීලි බව.
【~】✪ ගබඩා අංශයේ සේවා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා භාණ්ඩ ලබා ගැනීම, වර්ග කිරීම සහ ගබඩා කිරීම.
【~】✪ භාණ්ඩවල ගුණාත්මක භාවය පාලනය කිරීම (QC).
【~】✪ පැටලුම් සහායක (Loading Assistant) ලෙස භාණ්ඩ පැටවීමේ කටයුතු වලට සහාය වීම.
【~】✪ ගබඩා ඉන්වෙන්ටරි නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. එසේත් නැතිනම් සම්මුඛ පරීක්ෂණ සඳහා සඳුදා සිට බදාදා දක්වා උදෑසන 8.30 සිට දවල් 12.00 දක්වා පහත ලිපිනයට පැමිණෙන්න.
📳 දුරකථන අංකය :
0768 231 271 (චාමි)
📧 ඊ-මේල් ලිපිනය :
oe-chami@coolplanet.lk / hr@coolplanet.lk
📪 ලිපිනය :
නො. 30, සඳතැන්න මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
(සේවා ස්ථානය : කොට්ටාව)