ටින්කර් කාර්මික ශිල්පින් (Tinker Technician)
සුදුසුකම්
CGTTI /AETI / NAITA NVQ Level 04 හෝ ඊට සමාන වෘත්තීය සුදුසුකමක් සම්පූර්ණ කර තිබීම.
වයස අවුරුදු 20ත් - 35ත් අතර.
කාර්මික අංශයේ අවම වශයෙන් වසරක (01) සේවා පළපුරුද්ද.
වාහන සේදුම් අංශයට පළපුරුද්ද අවශ්‍ය නොවේ.
වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
වරප්‍රසාද
වැටුප් සමග අනිකුත් දීමනා
රැකියාවේ දියුණුවට අවැසි පුහුණු හා සංවර්ධන අවස්ථා
රක්ෂණාවරණ
සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකුල වැඩ පරිසරය
ඉහල තත්වයේ පුද්ගලික ආරක්ෂණ උපාංග (Personal Protective Equipment)
EPF හා ETF අරමුදල් දායකත්ව
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
074-1000-160 / 074-1000-123