ත්‍රිවිල් කාර්මික ශිල්පීන් අවශ්‍යයි.
පානදුර පිහිටි ලක්ෂිත මොටර්ස් ආයතනය සදහා ත්‍රිවිල් කාර්මික ශිල්පීන්,වාහන සොදන්නන්,
පුහුණු නුපුහුනු සේවකයින් අවශ්‍යයි.
ආහාර පාන, නවාතැන් පහසුකම්,වයිදය පහසුකම් ,නිල ඇදුම්,දක්ශතාවය මත රු-40,000/10,0000 වැටුපක් සමගින් පැමිනීමේ දීමනා.
අවුරුදු 50.00 අඩු අය සදහා.