✅ සංචාරක පුරවරයේ පිහිටි නිවාඩු නිකේතනය සහ පවත්වාගෙන යන හොටෙල් රිසොර්ට් එකක් සදහා සේවක සේවිකාවන්ට පුරප්පාඩු ඇත .
✅ අලුත්ගම , කළුතර බේරුවල හික්කඩුව, ගාල්ල , කොළඹ පිහිටි තරු පංතියේ සංචාරක නිකේතනයකට සහ රිසොර්ට් සදහා පුරප්පාඩු ඇත . ඒ සදහා සේවය කිරීමට හැකියාව ඇති පුහුණු හෝ නුපුහුණුවන් ඉක්මනින් සොයයි..
✅පෙර සේවය කළ නොකළ
අද්යපන සහ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නොවෙයි නුපුහුණු වේටර් රූම්බෝයි කිචන් හෙල්පර් රිසෙප්ශනීස් දෙපාර්ශවයෙන්ම ට්රේනින්අය ඉක්මනින් අවශ්‍යයි ..
✅ පුහුණු - ( පළපුරුද්දක් ඇති අයට සියළු අංශ සදහා පුරප්පාඩු ඇත All Categories All Department oppertunity )
ඉක්මනින් අවශ්‍යයි.
පැමිණ විමසන්න ඉහළ වැටුප් දීමනාවන් ලබාගත හැකිය .
✅ මේ සදහා කාන්තා /පිරිමි අවශ්‍ය වී ඇත
වයස් සීමාවක් නොමැත .
✅ මූලික වැටුප් සර්විස් චාජ් සමගින් ඉහළ වැටුපක් ස්ථීර සේවය කළ හැකිය .
✅ නුපුහුණු - 50,000/= ඉහළ
පුහුණු - 80,000 /= අදාල තනතුරු මත ඉහළ වැටුපක්.
Telephone - 0774- 076 511
071-93 86 275.
ඕනෑම පළාතකින් අවශ්‍යයි .
( දුර පළාත් අය ට නවාතැන් ලබාදේ)