# 💼 තනතුර : පුහුණු/පුහුණුව ලත් මැණිකියුරිස්ට් සහ පෙඩිකියුරිස්ට් (Trainee/Trained Manicurist & Pedicurist)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
【~】✪ පරිණත හා සැලකිලිමත් වෘත්තිකයෙකු විය යුතුය.
【~】✪ අවම වශයෙන් වසර 1-2 ක පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
【~】✪ පිරිමි සහ ගැහැණු යන දෙපිරිසටම අයදුම් කළ හැකිය.
【~】✪ ක්‍රියාශීලී, ප්‍රතිඵල කේන්ද්‍රීය සහ ස්වයං අභිප්‍රේරිත පුද්ගලයන් විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මැණික්යුරිස්ට් සහ පෙඩිකියුරිස්ට් සේවා සැපයීම.
【~】✪ පාරිභෝගිකයින්ගේ නිය සහ පාද සත්කාර කටයුතු වෘත්තීයමය ලෙස සිදු කිරීම.
【~】✪ සුවතා මධ්‍යස්ථානයේ පිරිසිදුකම හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ විස්තර සමඟ ඔබේ CV එක අදාළ විද්‍යුත් තැපෑලට හෝ WhatsApp වෙත එවන්න.
# 📳 දුරකථන අංකය :
+94 76 693 1037 (WhatsApp)
+94 77 477 0525 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
hrdept@spaceylon.com
# 📪 ලිපිනය :
SPA CEYLON
Luxury Ayurveda
(ස්ථානය - ගාල්ල)