පුහුණුවන ජල නල කාර් මික ශිල්පීන් (Trainee Plumbers)
• කාර් මික විද්‍යාලයක හෝ වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක ජල නල කාර් මික ශිල්පය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම.
• වයස අවුරදු 26 ට අඩු අයෙකු වීම.
• මාසික ඉපැයීම රු 50,000/= පමණ වේ.
• ආහාර හා නවාතැන් පහසුකම් සැපයේ.
සම්මුඛ පරික්ෂණ සදහා වේලාවන් වෙන් කර ගැනීමට සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා කාලය තුල පහත දුරකථන අංක වලට අමතන්න.
මානව සම්පත් කළමණාකරු
Hotel Marino Beach
නො . 590, ගාලු පාර, කොළඹ 03
0776326593 (තිළිණ) / 0771995298 (නලේන්ද්‍ර)
Email : hrm@marinobeach.com