NINEWELLS
A LIFETIME OF CARE
පිළිගත් රෝහලක හෙද පුහුණුව සමඟ ජාත්‍යන්තර මට්ටමේ හෙදියක් වීමට ඔබටත් වරම්!
නයින්වෙල්ස් රෝහලට අනුබද්ධ හෙද විදුහල මඟින් තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිසම (TVEC) සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) මඟින් නිර්දේශිත විෂය නිර්දේශය හා ප්‍රායෝගික පුහුණුවක් සමග උසස් ජාතික ඩිප්ලෝමාවක් (HND) ලබාගැනීමට ඔබටත් අවස්ථාවක්,
සුදුසුකම්
================
• අ. පො. ස සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයයන්ට සම්මාන සමාර්ථයක් සහිතව සමත්වී තිබීම.
• අ. පො. ස උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් හදාරා සමත්වී තිබීම අනිවාර්ය වේ.
• වයස අවුරුදු 18 - 25 අතර අවිවාහක තරුණියක් වීම.
නයින්වෙල්ස් හෙද පුහුණුව සමඟින් ඔබට
පාඨමාලා ගාස්තු නොමැතිව පුහුණු කාලය තුල දීමනාවක්,
======================================
• NVQ 6 වන මට්ටමේ සහතිකයක් හිමි වීම,
• ආරක්ෂිත නවාතැන්/නොමිලේ ආහාර පාන/නිල ඇඳුම් පහසුකම්.
• වසර තුනක නොමිලේ හැදෑරිය හැකි පාඨමාලාව
• සාර්ථකව නිමකිරීමෙන් පසු සුදුසුකම්ලත් පළපුරුදු හෙදියක ලෙස නයින්වෙල්ස් රෝහලේ සහ ජෝසෆ් ෆ්රේසර් • • • රෝහලේ ස්ථිර රැකියා සඳහා බඳවා ගැනීම.
අයදුම්කළ හැකි ආකාරය
=================================
ඔබගේ සියළු තොරතුරු ඇතුළත් අයදුම්පත් careers@ninewellshospital.lk යන ඊමේල් ලිපිනය වෙත යොමු කිරීම හෝ 070 6350103 යන දුරකථන අංකය වෙත Application for NTS ලෙස සඳහන් කොට Whatsapp කිරීම යන ක්රමයන් භාවිතාකර අයදුම්පත් 2026 පෙබරවාරී මස 19 වන දිනට පෙර යොමු කරන්න.
වැඩිදුර විමසීම් සඳහා 011 204 9977
NINEWELLS
A LIFETIME OF CARE
සමූහ ප්‍රධානි - මානව සම්පත්
නයින්වෙල්ස් පෞද්ගලික රෝහල
55/1, කිරිමණ්ඩල මාවත, නාරාහේන්පිට, කොළඹ 05.
ඊ - මේල් : careers@ninewellshospital.lk දුරකථන : 011 204 99 77
JF JOSEPH FRASER
NINEWELLS