🚀 අපගේ කණ්ඩායමට ඔබත් එක්වන්න!
Fix IT ආයතනයේ වර්ධනය වන කණ්ඩායම සමඟ එක්වීමට කැමති උද්යෝගිමත් සහ දක්ෂ පුද්ගලයන් සොයමින් සිටිමු.
📢 දැනට බඳවා ගනු ලබන තනතුරු
🔧 Trainee IT Technician
🎯 අපෙන් අපේක්ෂා කරන්නේ
✅ වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කිරීම.
✅ ඉගෙන ගැනීමට සහ නව කුසලතා වර්ධනය කර ගැනීමට කැමැත්ත.
✅ කණ්ඩායමක් සමඟ සුහදව වැඩ කිරීමේ හැකියාව.
✅ යහපත් සන්නිවේදන කුසලතා.
✅ පාරිභෝගික සේවාව පිළිබඳ යහපත් ආකල්පයක්.
💼 අපි ඔබට ලබා දෙන්නේ
✔️ ප්රායෝගික පුහුණුව සහ වෘත්තීය මඟපෙන්වීම.
✔️ මිත්රශීලී සහ සහයෝගී සේවා පරිසරයක්.
✔️ ඔබගේ දක්ෂතා වර්ධනය කරගැනීමට අවස්ථාව.
✔️ IT ක්ෂේත්රයේ සාර්ථක වෘත්තීය ජීවිතයකට ශක්තිමත් ආරම්භයක්.
📍 සේවා ස්ථානය: ජා-ඇල
📩 උනන්දුවක් තිබේද? අදම අපට Message කර අයදුම් කරන්න!
................................................................................................................................................
🚀 We're Hiring – Join the Fix IT Team!
Are you passionate about technology and looking to build a successful career? Join our growing team and become part of a company that values learning, innovation, and professional growth.
We're Hiring For:
🔧 Trainee IT Technician
🎨 Graphics Designer
📋 Office Assistant
What We're Looking For:
✅ Positive attitude and willingness to learn
✅ Responsible, reliable, and hardworking
✅ Good communication and teamwork skills
✅ Ability to work in a fast-paced environment
✅ Passion for developing new skills and growing professionally
What We Offer:
✔️ Hands-on training and career development
✔️ Friendly and supportive work environment
✔️ Opportunities to learn from experienced professionals
✔️ A great platform to build your future career
📍 Location: Ja-Ela
📩 Interested? Message us today to apply!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Maintenance Technician/ Trainee
EX-PACK CORRUGATED CARTONS PLCසාමාජිකයාගම්පහ, කාර්මික ශිල්පිදින 49
Maintenance Technician - Ja Ela
Private Posterරු 40,000 - 45,000ගම්පහ, කාර්මික ශිල්පිදින 56
JUNIOR TRAINEE (SOFTWARE DEVELOPMENT & IoT) - Ja-Ela
HEDANS ELECTRICALසාමාජිකයාගම්පහ, තොරතුරු තාක්ෂණ සහ ජාල කර්මාන්තයදින 11- විශිෂ්ටම

Technician
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersAUTH AGENTගම්පහ, කාර්මික ශිල්පිදින 42