පළකර ඇත්තේ
Chathura Madushanka
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂේත්රයේ විශ්වාසනීය සහ වේගයෙන් වර්ධනය වන ආයතනයක් වන DentCare වෙතින් රැකියා අවස්ථාවක්!
විශිෂ්ට රෝගී සත්කාරයක් සහ උසස් තත්ත්වයේ දන්ත රසායනාගාර සේවාවන් ලබාදෙන අපගේ ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ඔබටත් දැන් අවස්ථාවක්....
ඉගෙන ගැනීමට දැඩි උනන්දුවක් ඇති, වගකීමෙන් කටයුතු කරන සහ අප සමඟ දිගුකාලීනව එක්වී සාර්ථක වෘත්තීය ගමනක් ගොඩනඟා ගැනීමට කැමති තරුණ දක්ෂයින් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
** Dental Assistant (Female) -
Assist the dentist during clinical procedures and treatments.
Manage reception duties and coordinate smoothly with patients.
Assist with the foundational technical work in the dental laboratory.
📋 අපේක්ෂිත සුදුසුකම්:
- මහරගම, නුගේගොඩ හෝ කොට්ටාව අවට පදිංචිය ඇති
- වයස අවුරුදු 18 - 28 අතර
- මනා පෞරුෂයක් සහ රෝගීන් සමඟ කාරුණිකව කතාබස් කළ හැකි යහපත් සන්නිවේදන හැකියාව සහිත
- ඕනෑම දෙයක් උනන්දුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව සහ වගකීමෙන් කටයුතු කිරීමට හැකි
- කණ්ඩායමක් සමඟ සුහදව සහ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව ඇති අයකු නම්
දැන්ම අයදුම් පත අප වෙත එවන්න
📍 සේවා ස්ථානය: මහරගම
රාජකාරී කාලසීමාව - උදෑසන 10 සිට සවස 6 දක්වා
ඔබගේ වෘත්තීය අනාගතය අදම සාර්ථක කරගන්න!
රැකියාවක් පමණක් නොව, දන්ත වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනයක් සමඟ ඉදිරියට යාමට කැමති නම්, ඔබගේ විස්තර (CV) හෝ අයදුම්පත පහත අංකයට WhatsApp මඟින් එවන්න; නැතහොත් අප අමතා වැඩි විස්තර දැනගන්න.





