TRAINEE COOK – WORLD’S END LODGE
World’s End Lodge, Lower Ohiya, Haputale is looking for a Trainee Cook or Commis III to join our kitchen team.
Requirements:
• Interest in cooking and learning
• Basic food preparation and knife skills
• Clean, organised and hardworking
• Able to follow Chef’s instructions
• Cookery/Hotel School training is an advantage
**Great opportunity to learn directly under our Executive Chef and gain hands-on professional kitchen experience.**
Accommodation and meals provided
📍 Lower Ohiya, Haputale
📞 WhatsApp CV: 0712730015
Lower Ohiya, Haputale හි World’s End Lodge සඳහා Trainee Cook හෝ Commis III කෙනෙකු අවශ්‍යයි.
• Cooking ඉගෙන ගැනීමට සහ දියුණු වීමට උනන්දුවක් තිබීම
• මූලික Food Preparation සහ Knife Skills තිබීම
• පිරිසිදු, පිළිවෙලට සහ කාර්යශීලී වීම
• Chef ලබාදෙන උපදෙස් හොඳින් පිළිපැදිය හැකි වීම
• Cookery / Hotel School Training තිබීම අමතර සුදුසුකමකි
**අපගේ Executive Chef යටතේ සෘජුවම පුහුණුව ලබාගෙන professional kitchen experience ලබා ගැනීමට විශේෂ අවස්ථාවක්.**
📍 Lower Ohiya, Haputale
📞 WhatsApp CV: 0712730015