සාර්ථක වෘත්තීය අත්දැකීමක් සඳහා Abans Group සමඟ එක්වන්න!
වගකීම්
ගෙවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් හමුවීමට යාම, හොඳ පාරිබෝගික සම්බදතාවයක් පවත්වාගැනීම, recovery සම්බන්ධ කටයුතු සඳහා සහාය ලබා දීම සහ අවශ්‍ය පරිදි හමුවීම් සහ අයකිරීම් පිළිබඳ මූලික වාර්තා පවත්වාගෙන යාම.
සුදුසුකම්
GCE A/L විභාගය සමත් වී තිබීම හෝ Accounting, Finance හෝ අදාළ ක්ෂේත්රයක Diploma/සුදුසුකමක් තිබිය යුතුය (නවක සාමාජිකයන්ටද අයදුම් කිරීමට උනන්දු කරනු ලැබේ)
වයස අවුරුදු 40 ට අඩු විය යුතුය
වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් තිබිය යුතුය
ක්ෂේත්රයේ (outdoor) වැඩ කිරීමට කැමැත්ත තිබිය යුතුය
ධනාත්මක ආකල්පයක් සහ ඉගෙන ගැනීමට කැමැත්ත තිබිය යුතුය
ඔබගේ CV එක WhatsApp මගින් 0763852003 අංකයට යොමු කරන්න හෝ Careers@abansgroup.com වෙත email කරන්න