# 💼 තනතුර : Trainee Cashier – Ja Ela (Kapuwatta)
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද?
【~】✪ වයස අවු. 18 - 30 ත් අතරද?
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් අයකැමි (කාන්තා / පිරිමි) කාර්යයන් ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ ඉහළ වැටුප්
【~】✪ අභ්‍යන්තර උසස් වීම්
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
එන්න | අප හා එක්වන්න.
#📳 දුරකථන අංකය :
0763323869
# 📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com
# 📪 ලිපිනය :
කීල්ස්, කපුවත්ත, ජා-ඇල
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු. සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.