💼 තනතුර : Trainee Automobile Tinker
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 30 ත් අතර බඳවා ගැනේ.
✪ NVQ Level 4 සාර්ථකව නිම කල සිසුන් විශේෂයි.
✅ ප්රතිලාභ :
✨️ අද්දැකීම් හා කුසලතාවය මත රු 60,000 සිට ආකර්ෂණීය වැටුප්
✨️ නවාතැන් පහසුකම්
✨️ නොමිලයේ අහාර
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
♻️ අයදුම් කළ යුතු ආකාරය :
✅ ඉහත තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සඳුදා සහා බදාදා දිනකම
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : උදේ 9.00 සිට 12.00 දක්වා
📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : පොල්ගස්ඕවිට NCG Express ආයතනය වෙත පැමිණෙන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0772318544 / 0774791038