Starlet EP 71 Front Bumper Lip For Sale.
Used.
Good condition overall.
All mounting points Ok.
Have some small damages on both sides and a paint scratch. can be repaired easily.
Price - 8000.
Can be negotiated.
Starlet EP 71 Front Bumper Lip එකක් විකිණීමට.
භාවිතා කරන ලද.
හොඳ තත්වයේ ඇත.
සියලුම සවිකිරීමේ ස්ථාන (mounting points) හොඳ තත්ත්වයේ ඇත.
දෙපසින් කුඩා හානි දෙකක් සහ තීන්ත සීරීමක් ඇත. පහසුවෙන් අලුත්වැඩියා කළ හැක.
මිළ - 8000
සාකච්ඡා කළ හැක.