දෙවැනි අයිතිරු AC/ පවර්.දොර 4. හයි රූෆ්. මැනුවල්. පවර් සැටර්. Usb සෙටප් ටයර් හොදයි අලුත්ම ලය්සන්. අපු ඔරිජිනල් කෑලි ටික ඔක්කොම තියනවා ඔක්කොම ඔප්ෂන් ටික වැඩ බොඩිය දාවන හොදයි එන්ජිම හදලා බිල් ට්ක ඔක්කොම තියනවා
බොඩිය දෙවැනි වැඩ කරලා නෑ එ තරම්ම සුපිරි බොඩියක් කළා තුරකින් ලැබෙන හොද ඔරිජිනල් තත්වයෙන් තියන වහනයක් සොයන කෙනෙකුට හරියටම හරි කරුණා කර අවශ්‍යම අය පමණක් කෝල් කරන්න 26.50 ක් කියන්නේ පොඩි ගානක් අඩු කරලා දෙන්නම්