1982 / Toyota LH40B Long Van
* ඔරිජිනල් පොත්පත්
* දැනට ලිසිං නොමැත
* ලයිසන් ඉන්ෂුවරන්ස් ඉදිරියට ඇත.
* හයිරූෆ් දොර 4 දිග මොඩල්
* L එන්ජින් රනින් 100%
* සීට් පේළි 4
* බේබි ග්ලාස් ඇත
* දිරුම් නොමැත
* අලුතින් පේන්ට් කර ඇත
* ටයර් බැටරි හොඳයි
* සම්පූර්ණ මුදල 975000/=
* වාහන හුවමාරුව සැළකේ.
කඩුවෙල තියෙන්නෙ ඉක්මනින් විකිණීමට ඇත