TOYOTA DYNA 2016 UNREGISTERED LORRY
නිෂ්පාදිත වර්ෂය 2016
අඩි 10.5
AUTO
ඇන තව් 5
ඉස්සරහ සස්පෙන්ෂන්
පසුපස උඩු දුනු
එන්ජිම N04C
170000 KM ( සියලුම JAII සහතික ඇත )
chasia original තත්ත්වයෙන්ම පවතී.....
SIDE DOOR
FREEZER මයිනස් 30 දක්වා පහළ යයි.....
*****PLUGIN ලගින් තියෙනවා. ********
මෙම රථයට ලක්ෂ 90 පමණ ලීසින් ලබාගත හැක
මහර C D B බැංකුව ඉදිරිපිට ඇති S L P TRADING කාර් සේල් එක වෙත පැමිණෙන්න
මෙම වාහනය ඉතාමත් සුපිරි තත්වයෙන් පවතී. ලක්ෂ 90 ක් පමණ ලීසින් පහසුකම් ලබා දිය හැක. Micro , chinese ඇතුලු කුඩා වාහන BAJAJ TVS HONDA MOTOR CYCLE HONET CBR WR ලොකු BIKE සමග හුවමාරු පහසුකම්. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
S.L P Trading
Kadawatha
මහර C D B බැංකුව ඉදිරිපිට ඇති S L P TRADING කාර් සේල් එක වෙත පැමිණෙන්න