TOYOTA DYNA FREEZER අඩි 16.5 2016 UNREGISTERED LORRY
පටු මුහුණ
නිෂ්පාදිත වර්ෂය 2016
අඩි 16.5
AUTO
ඇන තව් 5
ඉස්සරහ සස්පෙන්ෂන්
පසුපස උඩු දුනු
එන්ජිම N04C
185000 KM ( සියලුම JAII සහතික ඇත )
chasia original තත්ත්වයෙන්ම පවතී.....
SIDE DOOR නොමැත
FREEZER මයිනස් 30දක්වා පහළ යයි.....
පිටින් පිට අඩි 16.5
ඇතුළින් ඇතුල අඩි 16 අඟල්. 2
පළල අඩි 5 අගල් 9
උස අඩි 6 අගල් 6
මෙම රථයට ලක්ෂ 80 පමණ ලීසින් ලබාගත හැක
මහර C D B බැංකුව ඉදිරිපිට ඇති S L P TRADING කාර් සේල් එක වෙත පැමිණෙන්න
මෙම වාහනය ඉතාමත් සුපිරි තත්වයෙන් පවතී. ලක්ෂ 80ක් පමණ ලීසින් පහසුකම් ලබා දිය හැක. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
S.L P Trading
Kadawatha
මහර C D B බැංකුව ඉදිරිපිට ඇති S L P TRADING කාර් සේල් එක වෙත පැමිණෙන්න