අනර්ඝ තත්වයේ නිවසේ තනි පාවිච්චි කරන ලද කාර් රථයක් ඉතා ඉක්මනින් විකිණීමට.
අලුතින් වෙනත් වාහනයක් මිලට ගන්නා නිසා විකිණේ.
අඩු ධාවනය. සියලු දුම් වාර්තා සේවා වාර්තා ඇත.
ඔක්ටේන් 95 පෙට්රල් භාවිත කර ඇත
කි.මී. 500කට පෙර එන්ජින් ටියුන් අප් එකක් කර ඇත
ඇතුලත තත්වය ඉතා හොඳින් ඇත
රිමෝට් යතුරු දෙකම හොඳ ක්රියාකාරී තත්වයේ පවතී
පිටුපස ටයර් දෙකම අලුතින්ම සවිකර ඇත
එදිනෙදා අලුත්වැඩියා කටයුතු නිසිලෙස සිදු කර ඇත.
නිවසක මිලට ගන්නා කෙනෙකුට ඉතාමත් වටිනා රථයකි.
මිලදී ගෙන ධාවනය කරන්න එපමනයි (Just Buy and Drive)
කාර් රථය පරික්ෂා කර මිල ගණන් සාකච්චා කළ හැක.
මෙම මුදලට ඉතා වටිනා මෝටර් රථයකි
**Toyota Allion - 1490cc Petrol Automatic Saloon 🚗**
This well-maintained used Toyota Allion offers a comfortable and reliable ride. Powered by a 1490cc petrol engine with automatic transmission this saloon is perfect for city and highway driving in Sri Lanka. Enjoy smooth performance and classic Toyota dependability.
* Condition: Used
* Engine Capacity: 1490cc
* Fuel Type: Petrol
* Transmission: Automatic
* Body Type: Saloon
Call now to arrange a viewing and test drive! Don't miss out on this fantastic opportunity.