Toyota Townace KR42
✅ Well maintained and carefully used
✅ Engine and gearbox in excellent condition
✅ Smooth driving with excellent running condition
✅ Clean interior and exterior
✅ LED headlights fitted
✅ Good tires
✅ All documents clear and up to date
✅ Ready to drive – no immediate repairs needed
💰 Price: LKR 6,800,000(Negotiable after inspection)
📍 Location: Katunayake
Toyota Townace KR42
✅ හොඳින් නඩත්තු කර ඉතා පරිස්සමින් භාවිතා කර ඇත.
✅ එන්ජිම සහ ගියර් පෙට්ටිය ඉතා හොඳ තත්ත්වයේ ඇත.
✅ ඉතා සුමට ධාවනයක් සහ විශිෂ්ට Running Condition.
✅ ඇතුළත සහ පිටත පිරිසිදු හා හොඳ තත්ත්වයේ ඇත.
✅ LED Headlights සවි කර ඇත.
✅ හොඳ තත්ත්වයේ ටයර් 4ක් ඇත.
✅ සියලුම ලියකියවිලි නිසි පරිදි යාවත්කාලීන කර ඇත.
✅ කිසිදු අලුත්වැඩියාවක් අවශ්‍ය නොවන, වහාම ධාවනයට සූදානම් වාහනයකි.
💰 මිල: LKR 6,800,000 (පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක.)
📍 ස්ථානය: කටුනායක