💥 INVEST IN A PROFITABLE TOURIST HOTEL – START WITH ONLY Rs. 100 MILLION!
15-Room Tourist Hotel with 200-Guest Banquet Hall – Panadura
🏨 A fully operational hospitality investment with excellent growth potential.
✅ 75 Perches Freehold Land
✅ Approx. 13,750 Sq.ft. Building
✅ 15 Fully Furnished A/C Guest Rooms
✅ 200-Guest A/C Banquet Hall
✅ Near Beach
✅ Tourist Board Approved
✅ All Furniture, Equipment & Hotel Assets Included
💰 Multiple Income Streams
• Room Accommodation
• Banquet Functions
• Outdoor Catering
📈 Historical operations indicate potential monthly revenue of Rs. 8M–12M, with higher earning potential during peak tourism and event seasons.
🚀 Future Expansion Opportunity
• Rooftop Restaurant & Bar (partially completed)
• Space available to develop approximately 10 additional guest rooms, subject to obtaining the required approvals.
💵 Attractive Investment Structure
Total Selling Price: Rs. 230 million (Negotiable)
💰 Start your investment with only Rs. 100 million.
🤝 We can assist eligible buyers in obtaining bank financing of approximately Rs. 130 million, subject to the bank's approval and lending criteria.
📈 The estimated monthly loan repayment is approximately Rs. 1.7 million. With multiple income streams from room accommodation, banquet functions, and outdoor catering, the business offers strong cash-flow potential to support the investment.
A genuine opportunity to own a fully operational, income-generating hospitality business with a relatively low initial capital investment.
Ideal for:
✔ Hotel Investors ✔ Hospitality Groups ✔ Boutique Resort Developers ✔ Wellness Retreats ✔ Elders Care Homes ✔ Corporate Staff Accommodation
📞 Serious Buyers Only
Call / WhatsApp
💥 රු. මිලියන 100කින් ආදායම් උපයන සංචාරක හෝටලයක හිමිකරු වන්න!
පානදුරේ කාමර 15ක සංචාරක හෝටලයක් සහ 200 දෙනෙකුට සුදුසු A/C උත්සව ශාලාව විකිණීමට
🏨 වහාම ආදායම් උපයා ගත හැකි, ඉහළ වර්ධන හැකියාවක් සහිත ආයෝජන අවස්ථාවක්.
✅ පර්චස් 75ක වටිනා ඉඩම
✅ වර්ග අඩි 13,750ක පමණ තෙමහල් ගොඩනැගිල්ල
✅ සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත A/C යාබද නාන කාමර සහිත අමුත්තන්ගේ කාමර 15
✅ 200 දෙනෙකුට සුදුසු A/C උත්සව ශාලාව
✅ වෙරළට ආසන්න ප්‍රධාන ස්ථානය
✅ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිතයි
✅ සියලුම ගෘහ භාණ්ඩ, උපකරණ හා හෝටල් වත්කම් ඇතුළත්ව විකිණේ
💰 ආදායම් උපයන ව්‍යාපාරික ආයෝජනයක්
ආදායම් මාර්ග:
✔ කාමර නවාතැන්
✔ උත්සව හා විවාහ උත්සව
✔ එළිමහන් ආහාර සැපයුම් (Outdoor Catering)
📈 පෙර ව්‍යාපාරික කාර්යසාධනය අනුව මාසික ආදායම් හැකියාව රු. මිලියන 8 – 12 අතර වන අතර, සංචාරක හා උත්සව සමයේදී ඊට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඇත.
🚀 තවදුරටත් ව්‍යාප්ත කිරීමේ විශිෂ්ට අවස්ථාව
✔ Rooftop Restaurant & Bar (අර්ධ වශයෙන් නිම කර ඇත.)
✔ අවශ්‍ය අනුමැති ලබාගෙන ඉහළ මහලේ තවත් අමුත්තන්ගේ කාමර 10ක් පමණ ඉදිකිරීමේ හැකියාව ඇත.
💵 ආකර්ෂණීය ආයෝජන සැලසුම
මුළු විකුණුම් මිල: රු. මිලියන 230 (සාකච්ඡා කරගත හැක.)
💰 රු. මිලියන 100ක මූලික ආයෝජනයකින් මෙම ලාභදායී හෝටල් ව්‍යාපාරයේ හිමිකරු වන්න.
🤝 සුදුසුකම් සපුරන ගැනුම්කරුවන් සඳහා, රු. මිලියන 130ක් පමණ බැංකු මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අපගේ සහාය ලබා දෙනු ලැබේ, බැංකුවේ අනුමැතිය හා ණය නියමයන්ට යටත්ව.
📈 බැංකු ණය සඳහා ආසන්න වශයෙන් මාසික වාරිකය රු. මිලියන 1.7ක් පමණ වන අතර, කාමර නවාතැන්, උත්සව ශාලා වෙන් කිරීම් සහ එළිමහන් ආහාර සැපයුම් සේවාවලින් ලැබෙන ආදායම මෙම ආයෝජනය සාර්ථකව පවත්වාගෙන යාමට ශක්තිමත් මුදල් ප්‍රවාහයක් ලබා දෙයි.
අඩු මූලික ආයෝජනයකින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන, ආදායම් උපයන හෝටල් ව්‍යාපාරයක හිමිකරු වීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි.
පහත ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි
✔ හෝටල් ආයෝජකයින් ✔ හෝටල් හා ආගන්තුක සත්කාර සමාගම් ✔ Boutique Resort සංවර්ධකයින් ✔ Wellness / Ayurveda Retreats ✔ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන ✔ කාර්ය මණ්ඩල නවාතැන්
✔ පෞද්ගලික රෝහලක් හෝ අධ්‍යාපන ආයතනයක්
📍 පානදුර - ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය
📞 වැඩි විස්තර සඳහා:
Call / WhatsApp
ගැනුම් ගැනීමේ සැබෑ උනන්දුවක් ඇති පාර්ශවයන් පමණක් විමසන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Luxury 15 Room Tourist Hotel with Banquet Hall for Sale – Panadura
13,750 වර්ග අඩිසාමාජිකයාකළුතර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 230,000,000දින 41
Hotel Banquet Hall for Sale in Panadura – 15 Rooms
13,750 වර්ග අඩිසාමාජිකයාකළුතර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 230,000,000දින 30
Hotel for Sale Panadura
13,750 වර්ග අඩිසාමාජිකයාකළුතර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 230,000,000දින 56
