📌කාලයක් පාවිච්චි කරලා නැති නිසා, ටියුබ් සවුත්තු වෙලා ඇති.
📌පස්ස රිම් එක ඩැමේජ්
📌සමහර තැන් වල මලකට කාලා තියෙනවා.
📌බ්රේක් හදාගන්න ඕන.
මේ වගේ අඩුපාඩු ටිකක් තියෙනවා, වටින කෙනෙක් කතා කරන්න. වැලිමඩ තියෙන්නේ ✅