අරගෙන මාස දෙකක් වගේ වෙන්නෙ , පදින්නෙ නෑ ගෙදර නිකම් දාලා තියෙන්නෙ. අලුතින් ගන්නවා නම් මේ වර්ගේ පනස් හතරක් වගේ වෙනවා. කිසිම අඩුපාඩුවක් නෑ. ගෙනවා විදිහටම දලා තියෙනවා. ඕන කෙනෙක් අරන් යන්න. මිල කතා කරගන්න පුලුවන්.
බලන්න කලින් මුදල් ගෙවන්න ඕන නෑ.. ඇවිත් බලලම අරන් යන්න.. ගන්න කෙනෙක් විතරක් කතා කරන්න..