Nurse has to dispense the medicine under supervision and assist to the doctor
Only morning shift and evening shifts
No night shift
Lodging available in same premises
Gas, available for cooking
Attached bathroom fans fridge tv available
වෛද්‍යවරයා ගේ අධීක්ෂන මත බෙහෙත් දීමට සහ රෝගීන් යොමු කිරීම හෙදියගේ රාඡකාරී වේ. උදේට සහ සවසට වැඩ shift 2 ක් ඇත
රාත්‍රී වැඩ නැත , නැවතීවේ පහසුකම් ඇත
ඉවීමේ පහසුකම් ඇත
අවංකව රාජකාරී කිරීම බලාපොරොත්තු වේ
පලපුරැද්ද අවශ්‍ය නැත