📍 තංගල්ල රැකව සංචාරක පුරවරයෙන් පර්චස් 10ක් ලක්ෂ 25යි!
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනූ තංගල්ල, රැකව ප්‍රදේශයෙන් සංචාරක ව්‍යාපාරයකට (Villa/Airbnb) හෝ පදිංචියට කදිම සුපිරි බිම් කොටසක් විකිණේ. ලෝක ප්‍රසිද්ධ රැකව කැස්බෑ වෙරළට සහ කලපුවට ඉතා ආසන්නයි.
ප්‍රමාණය: පර්චස් 10
මුළු මිල: රු. 2,500,000/- (ලක්ෂ 25)
පහසුකම්: නල ජලය, තෙකලා විදුලිය සහ පුළුල් ප්‍රවේශ මාර්ග.
ඔප්පු: 100% සින්නක්කර පිරිසිදු ඔප්පු, අනුමත පිඹුරුපත්.
මූලික ගෙවීමක් කර ඉතිරිය පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගත හැක.
සීමිත බිම් කොටස් කිහිපයක් පමණි.
දැන්ම අමතන්න: