🏝️ තංගල්ල, රැකව සංචාරක පුරවරයෙන් පර්චස් 10ක් ලක්ෂ 25යි! 🌊
📈 Villa / Airbnb නිවාඩු නිකේතනයකට හෝ පදිංචියට සුපිරිම ඉඩමක්!
🐢 ලෝක ප්රසිද්ධ රැකව කැස්බෑ වෙරළට සහ කලපුවට ඉතා ආසන්නයි.
💎 ප්රමාණය: පර්චස් 10
💰 මුළු මිල: රු. 2,500,000/- (ලක්ෂ 25)
📄 ඔප්පු: 100% සින්නක්කර නිරවුල් ඔප්පු, අනුමත පිඹුරුපත්.
⚡ පහසුකම්: නල ජලය, විදුලිය සහ පුළුල් ප්රවේශ මාර්ග.
💳 මූලික ගෙවීමක් කර ඉතිරිය පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට.
📞 දැන්ම අමතන්න: