land facilitys
👍 නළ ජලය 🛁
👍 විදුලිය 💡
👍 අඩි 30 පුලුල් මාර්ග 🛣️
👍 ක්රොන්ක්රීට් කාණු පද්ධතිය
👍 විදේශ සේවා ආයතනය පෙනන දුරින් තිබීම 🌍
👍 තරුණ සේවා සභාව අසල වීම.🏘️
👍 බෙලිඅත්ත අධිවේගී මාර්ගයට විනාඩි 10 යි.🛣️
👍තංගල්ල නගරයට විනාඩි 10 යි.🚍
👍 රැකව සන්චාරක කලාපය සමීපයෙහි තිබීම.🏖️️🚤
👍 සෑම වෙළෙදසැලක් වෙතට විනාඩි 10 යෙන් ලගාවීම.🛍️👗
👍 තංගල්ල කොළබ මාර්ගයට 500 m කි. 🛣️
👍 සියලුම පාසැල් ,රෝහල්,බැන්කු , තැපැල් කාර්යාල වෙත විනාඩි 10 යි.📕🗳️