තලවතුගොඩ ,හොකන්දර පාරෙ සමගි මාවතෙන් බිම් කොටස් .
හොකන්දර පාරට මිටර් 450 දුරින් .
තලවතුගොඩ නගරයට 02 km දුරින් .
අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි 10 න් .
කොළඹට ඉක්මනින් ලගාව්මට හැකිය .
ජලය, විදුලිය ,කාපට් පාරවල්, කාණු පද්ධති සමග .
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
නේවාසික හෝ ආයොජනයට කදිම .
තලවතුගොඩ නගරය අවටින් ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්රම සහිතයි ..