හෝමාගම නගරයට විනාඩි 20 න්.
මාදුලුවාව පාරෙන් .
129/280 බස් පාරට මීටර් 600 යි.
මොරගහහේන නගරයට 02 km දුරින් .
වටරැක ස්ටේෂන් එකට විනාඩි 15 න්.
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග ..
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..