හෝමාගම තලගල බෙරුකැටිය හන්දියෙන්.
129/280 බස් පාරට මීටර් 600 යි.
මාදුලුවාව පාරට මුහුනලා .
මොරගහහේන නගරයට 02 km දුරින් .
හෝමාගම නගරයට විනාඩි 20 න්.
ගොනපොල හන්දියට විනාඩි 15 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..
දේපල වෙලදාමේ විශ්වාසනීය නාමය ප්රයිම් ලෑන්ඩ්ස් වෙතින් ..