මාලඹේ තලාහේන හිඹුටාන පාරෙන් .
තලාහේන හන්දියට මීටර් 500 යි.
මාලඹේ නගරයට 1.6 km.
කොස්වත්ත හන්දියට විනාඩි පහේන් .
ස්ලිට් කැම්පස් එකට විනාඩි 15 න්.
නෙවිල් ප්රනාන්දු රෝහලට විනාඩි 10 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි ,
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 24 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න ..
විස්තර සදහා අමතන්න ...