මාලඹේ තලාහේන හන්දියට ආසන්නව ඉඩමක් සොයන ඔබට .
තලාහේන හන්දියට මීටර් 600 යි.
හිඹුටාන පාරෙන් .
මාලඹේ නගරයට 1.4km.
කොස්වත්ත හන්දියට විනාඩි පහේන් .
නෙවිල් ප්රනාන්දු රෝහලට විනාඩි 10 න්.
ස්ලිට් කැම්පස් එකට විනාඩි 10 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..