ජ්‍යෝතිෂය මුල සිට සරලව, නිවැරදිව ඉගෙන ගන්න කැමතිද? තිතට පලාපල
අපි උගන්වන්නේ South Indian Astrology Method අනුවයි.
ආරම්භකයින්ටත්, දැනට ටිකක් දන්න අයටත් ඉතා පහසුවෙන් තේරෙන විදිහට පාඩම් කරවයි.
පාඨමාලාවේ අඩංගු දේ
දකුණු ඉන්දියානු කුණ්ඩලිය තිතට පලාපල නිවැරදිව කියවීම
ග්‍රහ, භාව, රාශි හඳුනාගැනීම
නක්ෂත්ර සහ දශා පද්ධති
විවාහ, රැකියා, සෞඛ්‍ය විශ්ලේෂණ
ප්‍රායෝගික කුණ්ඩලි උදාහරණ සමඟ උගන්වීම
විශේෂත්වයන්
සරල පැහැදිලි උගන්වීම
ආරම්භකයින්ට සුදුසුයි
Online
ගුරුවරුන්ට, සිසුන්ට, උනන්දුව ඇති සියලු දෙනා