Description:
🐣 ගෙදර හදපු ඉන්කියුබේටරය විකිණීමට - Fan එක සහිතයි
Capacity: කුකුල් බිත්තර 30-35 සහ වටු බිත්තර ද තියන්න පුළුවන්
System: Manual Turning - දවසට 2-3 පාරක් අතින් කරකවන්න
Features:
PC Fan එකක් හයි කරලා තියෙනවා - Heat එක සමානව බෙදෙනවා
Digital Temperature Meter එකක් තියෙනවා
උඩින් වීදුරු Window එකක් - බිත්තර බලන්න පුළුවන්
Water Tray - Humidity එකට
Body: Rigifoam Box - හොඳට Heat එක රඳවනවා
Condition: වැඩ කරන තත්වයේ. මම ගෙදර පාවිච්චි කරපු එකක්.
Location: Colombo 08
Price: Rs. 11,000 (ගාන කතා කර අඩු වට කතා කරගන්න පුළුවන්)
Note: අලුතින් පටන් ගන්න, පුරුදු වෙන්න කියාපු එකක්. වැඩ කරනවා පෙන්නන්න පුළුවන්. WhatsApp Video දාන්නම්.