ජපානයේ නිෂ්පාදිත Golden Star CV-801N පැට්රල් ටිලර් යන්ත්රය විකිණීමට ඇත. 100%ක්ම ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතී. ගෙවතු වගාවට සහ කෘෂිකාර්මික වැඩවලට ඉතාමත් සුදුසුයි.
වර්ගය: Golden Star (ජපන්)
මොඩලය: CV-801N
ඉන්ධන: පැට්රල්
තත්ත්වය: පාවිච්චි කරන ලද (100%ක්ම හොඳ ධාවන තත්ත්වයේ ඇත)
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න හෝ WhatsApp කරන්න.
(call or WhatsApp)
(call only)
(whatsapp only)
Original Japanese Golden Star CV-801N petrol tiller for sale. In 100% good running condition and perfect for home gardening or farming.
Brand: Golden Star (Made in Japan)
Model: CV-801N
Fuel: Petrol
Condition: Used, 100% perfect running condition
Price negotiable after inspection. Call or WhatsApp for more details.