තිහාරිය අවටින් වාරණ පාරට ලගින්ම නේවාසික බිම්කොටසක් විකිණීමට 🤷♂️🔻 නුවර පාරට 1.5 km
🔻 බස් පාර පේන දුර
🔻 අඩි 15 / 12 මාර්ග
🔻 පර්චස් 4 යි
🔻 හතරැස් තැනිතලා ඉඩම
🔻 සින්නක්කර ඔප්පු
🔻 විදුලිය ජලය 💧⚡
💰 පර්චසය ලක්ෂ 5.80/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
📌 EE - KM- L 4817