මීරිගම අධිවේගී පිවිසුමට ලගින් පර්චස් 17 ක නේවාසික බිම් කොටසක් විකිණීමට
මීරිගම අලව්ව බස් මාර්ගයෙන් දෙවැනි ඉඩම
💰 පර්චසය 285,000/=(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🚍 මීරිගම ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයට කණ්ඩලම හංදියට 750M
🏙️ මීරිගම නගරයට 1.7Km
🪵 නල ජලය,උල්පත් ජලය විදුලිය සහිතයි
🪵 අඩි 12 මාර්ගය 50M
🪵 සින්නක්කර ඔප්පු
📌 Ref - EE SA 7740