ගැහැනු / පිරිමි දෙවර්ගයෙන්ම ඇත
මව සහ පියා ඔරිජිනල් ටිබෙටන් ටෙරියර් වර්ගයේ
පාවෝ එන්නත ලබා දී ඇත
වයස දවස් 45
පනුවන් හලා ඇත
සියලුම විටමින් වර්ග දැනට ලබා දේ
කෑමට හුරු කර ඇත