🏡 කටුගස්තොට තෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-313)
🟢 ලිපිනය - රණවණ-මැදවල ප්‍රධාන පාර, කටුගස්තොට.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 20
🟢 නිදන කාමර - 04
🟢 නාන කාමර - 03
🟢 නවීකරණය කළ නිවස
🟢 බිම් මහල
🔸 නිදන කාමරය
🔸 නාන කාමරය
🔸 සාලය
🔸 කෑම කාමරය
🔸 පෑන්ට්‍රිය
🔸 විවෘත වැරන්ඩාව
🔸 බිම් මහල වෙනම ඒකකයක් ලෙස පහසුවෙන් භාවිතා කළ හැක
🟢 පළමු මහල
🔸 සාලය
🔸 කෑම කාමරය
🔸 විශාල පෑන්ට්‍රිය
🔸 නාන කාමරය
🔸 ගරාජය
🟢 දෙවන මහල
🔸 නිදන කාමර 3
🔸 නාන කාමරය
🔸 රූපවාහිනී ලොබිය
🟢 වර්ග අඩි - 2683
🟢 සේවක වැසිකිළිය සහ නාන ස්ථානය
🟢 වාහන 4-5ක් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම්
🟢 කටුගස්තොට සිට මීටර් 150ක් පමණ දුරින්
🟢 කටුගස්තොට රණවණ-මැදවල ප්‍රධාන පාරට මුහුණලා
🟢 කටුගස්තොට ප්රමුඛ පාසල් සියල්ලට ආසන්නව
🟢 දුම්රිය ස්ථානයට සහ බස් සේවා වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
---------------------------------------
🏡 Three-storey house for sale in Katugastota (SSPH-313)
🟢 Address - Ranawana-Medawala Main Road, Katugastota.
🟢 Land Size - 20 Perches
🟢 Bedrooms - 04
🟢 Bathrooms - 03
🟢 Renovated house
🟢 Ground floor
🔸 Bedroom
🔸 Bathroom
🔸 Living room
🔸 Dining room
🔸 Pantry
🔸 Open veranda
🔸 The ground floor can easily be used as a separate unit
🟢 First Floor
🔸 Living Room
🔸 Dining Room
🔸 Large Pantry
🔸 Bathroom
🔸 Garage
🟢 Second Floor
🔸 3 Bedrooms
🔸 Bathroom
🔸 TV Lobby
🟢 Sq Ft - 2683
🟢 Servant toilet and bathroom
🟢 Space for 4-5 vehicle parking
🟢 To Katugastota - 150m
🟢 Facing Katugastota Ranawana-Madawala main road
🟢 Close to all major schools in Katugastota
🟢 Easy access to railway station and bus services
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds