🏡 පිලිමතලාව දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-302)
🟢 ලිපිනය - ඩී.බී විජේතුංග මාවත පිලිමතලාව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 19
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 ලොරියක් හෝ බස් රථයක් වැනි වාහන 2ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ.
🟢 වර්ග අඩි - 2492
🟢 පිලිමතලාවට - 800m
🟢 කොළඹ - නුවර ප්රධාන මාර්ගයට - 800m
🟢 සියලුම බැංකු , රාජ්ය හා පෞද්ගලික රෝහල් ඉතා ආසන්නයි
🟢 පේරාදෙණිය සහ මහනුවර නගර වලට ආසන්නයි
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
---------------------------------------------
🏡 Pilimathalawa Two Storey House for Sale (SSPH-302)
🟢 Address - D.B. Wijethunga Mawatha, Pilimathalawa.
🟢 Land Size - 19 Perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Parking space for 2 vehicles as a lorry or bus
🟢 Sq Ft - 2492
🟢 To Pilimathalawa - 800m
🟢 All banks, government and private hospitals are very close
🟢 Close to Peradeniya and Kandy cities
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds