Upper
අයිතිකරුගේ නිවස සමග ඇති උඩුමහල.
යුවලකට පමණයි.
කාමර 2.
නානකාමරය. පිටතින්.
සාලය.
පැන්ට්රිය.
ටයිල් කර නොමැත.
සිවිලිම ඇත.
බයිසිකලයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
විද්යාල හන්දියට මාලබේ පාරට මීටර් 300යි.
පන්නිපිටිය හන්දියට කිලෝමීටර් 3යි.
කොට්ටාව නගරයට කිලෝමීටර් 4යි.
මාස 3ක අත්තිකාරම්
මිල 25000/=
අවසාන මිල ගණන්