තලවතුගොඩ ,හෝකන්දර ,මාලඹේ නගර වලට මැදිව බස් පාරට ආසන්නයේ ඉඩමක් . අඩි 20 පළල ප්රවේශ මාර්ගයක් සහිත පදිංචියට අගනා වටපිටාවකි . ගංවතුර ආපදාවලින් තොර වටපිටාවකි . එකවර මුදලට සුවිශේෂී මිල අඩු කිරීමක් . අධිවේගී මාර්ග පිවිසුමට ද පහසුවෙන් ලඟා විය හැක .